Saturday, November 6, 2010

පැනොල් ආයතනයේ ප්‍රථම මෘදුකාංග සංවර්ධන කන්ඩායම

පැනොල් ආයතනයේ ප්‍රථම මෘදුකාංග සංවර්ධන කන්ඩායම Java ලෝක සමුළුවේ ආරම්භක උත්සවයට සහභාගී වු අවස්ථාව....

Sunday, October 31, 2010

ආයතනයේ අරමුණයි.......

මෘදුකාංග නිපදවීම මුලික කරගනිමින් නිනිති තක්ෂණ ආයතනය යනුවෙන් ඇරඹ් මෙම ආයතනය මේ වන විට පැනාරෝ ජාවා තාක්ෂණ අධ්‍යපන ආයතනයේ පරීක්ෂණ ඒකකය වශයෙන් ස්ථාපිත වෙමින් පැනොල් මෘදුකාංග යන නාමය යටතේ ශ්‍රි ලාංකික වෙළඳපල වෙත අන්තර්ජාල මෘදුකාංග,පරිඝනක මෘදුකාංග,ජංගම දුරකතන මෘදුකාංග නිකත් කරනු ලබයි.ආරම්භකව දෙදෙනෙකුගෙන් ඇරඹි මෙම ආයතනය දැනට 05 දෙනෙකුගෙන් යුත් ස්ථිර සේවක මණ්ඩලයක් හා 16 දෙනෙකුගෙන් යුත් ස්වෙච්ජා සේවක මණ්ඩලයක් පවත්වාගෙන යනු ලබයි.රටෙහි දෙශානුරාගී තාක්ෂණයක් ගොඩනැංවීම මෙම  ආයතනයේ අරමුණයි.......